07 November 2025

logo

පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන්



රජයේ පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් (07) අවසන් වනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අනිද්දා සිට දෙසැම්බර් 07වනදා දක්වා පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වන බවයි. 

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන වාරයේ දෙවන අදියර දෙසැම්බර් 8වන සඳුදා සිට දෙසැම්බර් 19වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන බවයි. 

(colombotimes.lk)