01 July 2025

logo

විජේයිගෙන් රසිකයින්ට තෑග්ගක්



සුපිරි දමිළ නළු විජෙයි රංගනයෙන් එක්වෙන නවතම චිත්‍රපටය වන Leo චිත්‍රපටයේ පළමු පෝස්ටරය නිකුත් කර තිබෙනවා. 

මෙම පෝස්ටරය විජේයිගේ උපන්දිනය හා සමගාමිව නිකුත් කර තිබීම විශේෂත්වයක්. 
 
ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය එළඹෙන ඔක්තෝම්බර් 19 වෙනිදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)