19 September 2025

logo

සුපිරි පාපන්දු ක්‍රීඩකයා ගිනස් පොතට



සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තබා තිබෙනවා. 

ඒ, 2024 යුරෝපා පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ අයිස්ලන්ත පාපන්දු කණ්ඩායම සමග ඊයේ (20) පැවැති තරගයේදී. 
 
ජාත්‍යන්තර පාපන්දු තරග 200ක් ක්‍රීඩාකළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් රොනාල්ඩෝ මෙම වාර්තාව හිමිකරගැනීම විශේෂත්වයක්. 
 
මිට පෙර ලොව වැඩිම පාපන්දු තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකර තිබුණේ  කුවේට් පාපන්දු ක්‍රීඩක Bader Al-Mutawa බව සඳහන්. 
 
ඔහු ජාත්‍යන්තර පාපන්දු තරග 196ක් ක්‍රීඩාකර තිබුණා.
(colombotimes.lk)