ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%ක පමණ සංඛ්‍යාවකට මානසික ගැටළු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් ප්‍රකාශ කළා.
ඒ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වැඩිහිටි ජනතාව අතර මානසික ගැටලු වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල කරන බවත් ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් වැඩිවන බවත් විශේෂඥ වෛද්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
