01 July 2025

logo

Henry Carvill The Witcher ප්‍රධාන චරිතයට සමුදෙයි



ජනප්‍රිය ඇමෙරිකානු කතාමලාවක් වන The Witcher කතාමාලාව ඊයේ (29) විකාශනය වීම ආරම්භ වී තිබෙනවා. 

එය මෙම කතාමාලාවේ 3 වන අදියර වීම විශේෂත්වයක්. 
 
එම කතාමාලාවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන Henry Carvill එම චරිතයට රංගනයෙන් දායකවන අවසන් අවස්ථාව මෙය බව සඳහන්. 
 
ඔහු අදියර කිහිපයක්ම මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා.
(colombotimes.lk)