17 September 2025

logo

ලොතරැයිපතක මිල ඉහළට



ලොතරැයිපතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා සඳහන් කළේ, කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවයි.
(colombotimes.lk)