18 November 2025

logo

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ



2026 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (14) පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි. 

(colombotimes.lk)