23 January 2026

logo

නුවරඑළියේ ලාෆ් ගෑස් හිඟයක්



මාස කිහිපයක් පුරා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ලාෆ් ගෑස් හිඟයක් පැවතීම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත් වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් සඳහන් කළේ සමාගමෙන් මාස කිහිපයක් තිස්සේ ලාෆ් ගැස් තම ඒජන්සිය වෙත නිකුත් නොකිරීම හේතුවෙන් පාරිභෝගිකයන් මෙසේ පිඩාවට පත් වන බවයි.

ලාෆ් ගැස් සිලින්ඩරයට වෙනත් සමාගම්වල ගෘහස්ථ ගැස් සිලින්ඩර් නිකුත් නොකරීම නිසා ගෑස් පාරිභෝගියක් මෙලෙස අසීරුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)