24 August 2025

logo

තෙවන රන්දෝලි පෙරහැරේ දළඳා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූ හස්ති රාජයා



2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 7.06ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කිරීම ආරම්භ කළා.

එහිදී දළඳා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය ඉන්දිරාජා හස්ති රාජයාට හිමි වුණා.

(colombotimes.lk)