WATCH VIDEO | පොඩ්ඩක්වත් රිදෙන්නේ නැතුව මූණේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි



ගොඩක් ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මූණේ තියෙන රෝම.

රෝම ඉවත් කරගන්න ගොඩක් අය razor භාවිතා කරනවා, සමහර අය strip වගේ දේවල් පාවිච්චි කරනවා.

ගෙදරදීම කොහොමද ලේසියෙන්ම අපේ මූණේ තියෙන රෝම ඉවත් කරගන්නේ කියලා දැනගන්න video එක අවසන් වෙනකන් බලන්න.
(colombotimes.lk)