15 July 2025

logo

පාකිස්ථානයේ දහස් ගණනක් වීදි බසියි



රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයකට සිරගත කර සිටින හිටපු පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එරට වැසියන් දහස් ගණනක් වීදි බැස විරෝධතා ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ පී. ටී. අයි. පක්ෂය විසින් ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් එම විරෝධතා රැළි සංවිධානය කර තිබෙන බවයි.

මේ වන විට ඔහු වසරකට වැඩි කාලයක් සිරගතව සිටිනවා.

 
(colombotimes.lk)