Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (17) පැමිණ තිබෙනවා.ඒ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)