14 September 2025

logo

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ලබන ලබන 18වනදා දක්වායි.

(COLOMBOTIMES.LK)