01 July 2025

logo

නේපාලය විසින් TikTok තහනම් කරයි



සමාජ සංහිඳියාවට හානිදායක බව පවසමින් නේපාලය විසින් TikTok තහනම් කර තිබෙනවා.

ඒ, එරට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමෙන් අනතුරුවයි.

එම නව නීතිය අනුව නේපාලය තුළ සමාජ මාධ්‍ය ජාලයක් ක්‍රියාත්මක කිරීමට නම් එය අයත් ආයතනයේ කාර්යාලයක් පිහිටුවිය යුතුයි.

මීට අමතරව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් TikTok තහනම් කර තිබෙනවා.
(colombotimes.lk)