උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04) යෙදී තිබෙනවා.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදු වුණේ අද වැනි පොහොය දිනයකයි.
එමෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
