31 December 2025

logo

අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (19) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300.20ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 309.63ක් ලෙසයි.
(colombotimes.lk)