08 January 2026

logo

අද පැවති තරගයෙන් තරුෂිට හිමි වූ තැන මෙන්න



2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයට ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (03) සහභාගී වුණා.

ඇය එහිදී මිනිත්තු 02යි තත්පර 6.66කින් තරගය නිම කිරීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇයට 07 වන ස්ථානය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)