06 July 2025

logo

ජාතික පරිවර්තන මාර්ග සිතියම ගැන අද ජනපති කියයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (01) රාත්‍රී 8 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රි ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාදීම මෙන්ම, අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.
(colombotimes.lk)