11 February 2025


අද විදුලි කප්පාදු වේලාවේ වෙනසක්



ඉදිරි දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ නමුත් අද (11) විදුලි කප්පාදු වේලාවන් වෙනස් වී ඇති බවයි.

ඒ අනුව අද (11) විදුලි කප්පාදුව සිදු වන කාලසටහන පහතින්,  





(colombotimes.lk)