Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවී ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. (colombotimes.lk)