colombotimes.lk
සිංහල | English

17 September 2024


Tom Holland අභිරහස් මිනීමැරුමක සැකකරුවෙකු වෙයි (VIDEO)



Apple TV+ නවතම කතා මාලාව වන ‘The Crowded Room’ හරහා වෙනස්ම චරිතයක් ඉදිරිපත් කිරීමට Tom Holland හට අවස්ථාව හිමිව තිබෙනවා.

The Crowded Room ව්‍යාකූල අභිරහස් විසඳමින් ඉදිරියට ඇදෙන ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.

එහිදී Tom Holland යථාර්ථය සමඟ පොරබදමින් සිටින, අද්භූත අතීතයක් ඇති තරුණයෙකුගේ චරිතය නිරුපණය කරයි.

මිනී මැරුමක් සම්බන්ධයෙන් තරුණයාව අත්අඩංගුවට ගැනීම සහ එම ගැටලුව විසඳීම වටා මේ කතාව ගෙතී පවතිනවා.

මෙය එළඹෙන ජූනි 9 වෙනිදා සිට විකාශනය කෙරෙනු ඇති.
(colombotimes.lk)