03 September 2025

logo

ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ගැන මූඩීස් ආයතනයෙන් දැඩි තීරණයක්



මූඩීස් ණය ආයතනය විසින් එක්සත් ජනපද ස්වරී ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළා තිබෙනවා.

ඒ වසර 108කට පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූඩීස් ආයතනය ඇමෙරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම එක් මට්ටමකින් පහත දමා ඇති බවයි.

පසුගිය දශකයක කාලය තුළ ඇමරිකාවේ කැපී පෙනෙන ලෙස රාජ්‍ය ණය ඉහළයාම එලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට හේතු වී තිබෙනවා.

(colombotimes.lk)