සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මන්තීරුවකට සීමාකර තිබෙනවා.ඒ සම සෞඛ්‍ය විද්‍යා ශිෂ්‍ය සංගමයේ සිසුන් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන්. එමෙන්ම දීනස් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)