13 May 2026

logo

කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා



කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලීසිය පවසනවා.
 
ඒ මේ වන විට දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්. 

(colombotimes.lk)