21 December 2025

logo

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති වූ සංඥා දෝෂයක් හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් සිදු වී තිබෙන බවයි. 

(colombotimes.lk)