19 August 2025

logo

වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වෙයි



වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළුතර දකුණේ සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක වාද්දුව ආසන්නයේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ සේවාවන්ට මෙසේ බාධා එල්ල වී ඇති බවයි.

(colombotimes.lk)