24 February 2026

logo

ට්‍රම්ප්ගෙන් සිනමාවට දරුණු බද්දක්



එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ Truth Socialහී සටහනකින් තබමින්.

මෙම තීරුබදු පැනවීම සිදුකරන්නේ කුමන දවසකද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවීම සිදු කළහොත් එය සේවාවක් සඳහා තීරුබදු පැනවූ පළමු අවස්ථාව වන බවයි.


(colombotimes.lk)