ඇමරිකා එක්සත් ජනපදය විසින් පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ අන්‍යෝන්‍ය තීරු බද්ද 19%ක් දක්වා අඩු කර තිබෙනවා.
පසුගිය 07වනදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ නව තීරු බදු ප්‍රතිශතයන්ට අනුව පිලිපීනයට 20%ක තීරු බද්දක් පනවන බව ප්‍රකාශ කළා.
ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව මෙලෙස තීරු බදු ප්‍රතිශතය අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)