26 July 2025

logo

කාම්බෝජ ප්‍රහාරයෙන් තායිලන්තයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට



කාම්බෝජය විසින් අද (24) උදෑසන තායිලන්තයට එල්ල කළ BM-21 රොකට් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර අවුරුදු 12ක දරුවෙක්ද සිට ඇති බවයි. 

මේ අතර තායිලන්තයේ ගම්මාන 86ක පුද්ගලයන් 40,000කට අසන්න පිරිසක් ආරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර තිබෙනවා. 

 
(colombotimes.lk)