27 November 2025

logo

ධීවර යාත්‍රා 02ක් අතුරුදහන් වෙයි



ගාල්ල රත්ගම වැල්ල වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 02ක් අතුරුදහන් වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම යාත්‍රා දෙක සමඟ ධීවරයන් 05දෙනෙක් අතුරුදහන් වී තිබෙන බවයි. 

(colombotimes.lk)