09 November 2025

logo

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් ගැබක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් වත්තල පොලිස් වසමේදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් එම රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 
(colombotimes.lk)