ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Chuli Chang සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් අද (14) පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදීයි.
එහිදී මතභේදාත්ම මාතෘකාවක් බවට පත්ව ඇති USAID අරමුදල් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)