31 December 2025

logo

2024 ඇමරිකානු ජනාධිපතිවරණයට Biden පළමු පියවර තබයි



එක්සත් ජනපද ජනාධිපති Joe Biden විසින් 2024 ඇමරිකානු ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් වීමට නියමිතයි. 

ඒ අනුව ඔහු සිය ප්‍රථම දේශපාලන රැළිය දියත්කර තිබෙනවා. 
 
එහිදී ඔහු ෆිලඩෙල්ෆියා හි වෘත්තීය සමිති සාමාජිකයින් වෙත විශේෂ කාරණා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. 
 
ඒ, තමන් නැවත ජනාධිපති ලෙස පත්කර ගත යුත්තේ ඇයි දැයි හේතු දක්වමින්.
 
ඇමරිකානු කම්කරු සම්මේලනය සහ කාර්මික සංවිධාන සම්මේලනය (AFL-CIO) විසින් මෙම රැළිය සඳහා සත්කාරකත්වය දරා තිබෙනවා.
(colombotimes.lk)