31 December 2025

logo

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් චීන ජනපති හමුවෙයි



ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (19) චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී තිබෙනවා.

වසර 5කට පසුව චීනයට ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණීම විශේෂත්වයක්. 
 
මෙම හමුවේදී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සාකච්ජා කර තිබෙනවා.
(colombotimes.lk)