ඊයේ (31) හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2022 අප්‍රේල් මාසයේ සිට වාර්තා කළ අඩුම USD ගැනුම් අනුපාතිකය එයයි.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය අද රුපියල් 283.87 වන අතර විකුණුම් මිල රුපියල් 297.23 ක් වනවා.
එමෙන්ම අද (01) දිනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)