මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නිරීක්ෂණයට ලක් වී තිබෙනවා.
එහිදී ඉදිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධව අදාළ පාර්ශව සමඟ අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)