31 December 2025

logo

වරුණ රාජපක්ෂ අද රාත්‍රියේ Colombo Times Round Table සාකච්ඡාවට



Colombo Times ගෙන එන 'Round Table ' වටේ නොයන වටමේස සාකච්ඡාවට තෙවන වැඩසටහන අද (19) රාත්‍රී 7.00ට විකාශය වීමට නියමිතයි.

ඒ  Colombo Times YouTube නාලිකාව තුළින්.

මෙවර Colombo Times 'Round Table ' වැඩසටහන සඳහා එක්වන්නේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වරුණ රාජපක්ෂ මහතායි.

රටේ වත්මන් දේශපාලඥයන් වටමේස සාකච්ඡාවකට කැඳවා රටේ ප්‍රශ්න වටේ නොයා කෙළින්ම ඔවුන්ට ඉදිරිපත් කිරීම මෙන්ම වටේ නොයන ඍජු පිළිතුරු අපේක්ෂා කිරීම මෙම වැඩසටහනේදී සිදුකෙරෙනවා.

අද රාත්‍රියේදී විකාශය වන මෙම වැඩසටහන නැරඹීම සඳහා පහත link එක click කර දැන්ම Colombo Times YouTube නාලිකාව Subscribe කරන්න.

https://www.youtube.com/@ColomboTimes_LK/videos

එලෙස විකාශය වූ  'Round Table' පළමු වැඩසටහන සඳහා එක් වූයේ ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතායි. ඔහු සහභාගී වූ වැඩසටහන නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=ngxrDN0xsdc

එමෙන්ම  'Round Table' දෙවන වැඩසටහන සඳහා එක් වූයේ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතායි. ඔහු සහභාගී වූ වැඩසටහන නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=JNklmmN-RNk&t=1139s

(colombotimes.lk)