16 September 2025

logo

පූජ්‍ය අතුරලියේ රතන හිමි අධිකරණයට පැමිණෙයි



පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (12) උදෑසන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

උන්වහන්සේට එරෙහි නඩුව අද (12) යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතයි. 

(colombotimes.lk)