ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන වසන්ත විට්ටච්චි අද (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 66 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.