හික්කඩුව පොලිස් වසමේ නාරිගම සංචාරක වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශ ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක් දිය වැලකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහිදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි
අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 37ක් සහ කාන්තාව වයස අවුරුදු 23ක් වන කසකස්තාන් ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)