09 July 2025

logo

විජයකලා මහේෂ්වරන් දැඩිසත්කාර ඒකකයට



හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා. 

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)