06 July 2025

logo

විජිත් විජයමුණිට ඇප



හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ නීති විරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිතා කළ බවට අත්අඩංගුවට ගත් විජිත් විජයමුණිව අද (20) පෙරවරුවේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විනාඩි 30ක දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහුව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව ලබන මස 06 වනදා නැවත කැඳවීමටද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)