20 December 2025

logo

වැග්නර් නායකයා මියයයි



රුසියාවේ බලවත්ම කුලී හේවායෙකු වන වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඊයේ ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. 
 
ඒ මොස්කව් නගරයට උතුරින් අනතුරට පත් වූ ගුවන් යානයක ගමන් කරමින් සිටියදී බවයි රුසියානු බලධාරීන් පැවසුවේ. 
 
එමෙන්ම Dimitri Otkin නම් වු වැග්නර් හමුදාවේ ඉහළ පෙලේ නායකයෙකුද මේ ගුවන් අනතුරින් මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. 
 
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනවා.
(colombotimes.lk)