16 September 2025

logo

Wagner කැරැල්ලෙන් මියගිය සොල්දාදුවන් ගැන හෙළිකරයි



පසුගිය සති අන්තයේ Wagner කණ්ඩායම විසින් රුසියාවට එරෙහිව කැරැල්ලක් දියත්කර තිබුණා. 

එහිදී රුසියානු හමුදාවේ ගුවන් නියමුවන් මියගිය බව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තහවුරු කළා. 
 
මීට අමතරව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, Wagner සොල්දාදුවන් මොස්කව් හමුදාවන්ට සිය හමුදා උපකරණ භාර දීමට සූදානම් බවයි.
(colombotimes.lk)