04 December 2025

logo

වැග්නර් බෙලාරුස් හි සොල්දාදුවන් පුහුණු කරයි (VIDEO)



බෙලාරුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ සටන්කරුවන් බෙලරුස් හි සොල්දාදුවන් පුහුණු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මින්ස්ක් අගනුවරට ගිනිකොන දෙසින් 90km (සැතපුම් 56) පමණ දුරින් Asipovichy නගරය ආසන්නයේ පිහිටි හමුදා පරාසයක Wagner Group සටන්කාමීන් බෙලාරුසියානු සොල්දාදුවන්ට උපදෙස් දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අමාත්‍යාංශය සිකුරාදා නිකුත් කළ බව සඳහන්.
(colombotimes.lk)