colombotimes.lk
සිංහල | English

17 May 2024

Warner Bros Japan සමාව ඉල්ලයි



Wa er Bros විසින් තමන් පිළිතුරු ලබාදුන් Post එකක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඔවුන් ජපානයේ බෝම්බ හෙලීම සම්බන්ධයෙන් පලකළ Meme සඳහා මෙසේ පිළිතුරු ලබාදී ඇති බව සඳහන්.

එය Oppenheimer චිත්‍රපටය සමඟ සම්බන්ධකම් දක්වන්නක් බවයි වාර්තා වන්නේ.

Barbie සහ Oppenheimer චිත්‍රපට පසුගිය මාසයේ එකම සතියක දී සිනමාහල් සඳහා නිකුත් කෙරුණා.

Barbie එළඹෙන අගෝස්තු 11 වෙනිදා සිට ජපානයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
(colombotimes.lk)