25 December 2025

logo

කාලගුණය වෙනස් වෙයි - නායයෑම් ගැන පෙර අනතුරු ඇඟවීම් නිකුත් කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ සහ සැළකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් එම නිවේදනය මඟින් සිදු කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,