ෂායි හෝප්ගේ නායකත්වයෙන් යත් එම සංචිතයට ක්‍රීඩකයන් 15දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතය සඳහා ජොන්සන් චාල්ස්. අකෙල් හොසෙයින්, රව්මන් පවෙල් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර තිබෙනවා.
මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පෙබරවාරි 07වනදා ආරම්භ වීමට නියමිතයි.
කොදෙව් සංචිතය පහතින්,
