13 February 2025


අද ඩොලරයට සිදු වුණු දේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතිනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.49ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.95ක් ලෙසයි.

(colombotimes.lk)