24 August 2025

logo

රන් මිලට අද සිදු වූ දේ



මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය ඊයේ දිනට සාපේක්ෂව අද (06) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,017,681.00ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (05) සටහන් වුණේ රුපියල් 1,018,021.00ක් ලෙසයි.

එමෙන්ම අද (06) කැරට් 22 ග්‍රෑම් 08ක මිල රුපියල් 263,300.00ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 ග්‍රෑම් 01ක මිල රුපියල්  32,910.00ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 01ක මිල රුපියල් 35,900.00ක් ලෙස සටහන් වුණා.   

(colombotimes.lk)